SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත සැරිසර: පළමු වැනි QCE සිංහල විභාගයට සූදානම් වන සිසුන්, Gladstone හි ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් සහ 'සරලාංග 2026' ගැන මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Queensland Serisara September Buddhika Gamage naphakm Getty images.jpg
Queensland Serisara: September edition of the monthly feature, reported by SBS Sinhala Queensland correspondent (C) Buddhika Gamage. Source: Getty, Supplied / Background image: naphakm/Getty Images.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Buddhika Gamage

Source: SBS


Skip to podcast episode content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.


ක්වීන්ස්ලන්ත සැරිසර සැප්තැම්බර් පෙළගැස්ම

  • සරලාංග 2026 ප්‍රසංගය පිළිබඳ අදහස් දක්වන ක්වීන්ස්ලන්ත සිංහල සංගමයේ සභාපති චානක අබේසිංහ
  • ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර විභාගය QCE SEE යටතේ පළමු වරට පැවැත්වෙන සිංහල භාෂා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ යශෝධරා සිංහල පාසලේ ආචාර්යවරු දක්වන අදහස්
  • උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි සහ නිතික යොවුන් දරුවන් සමඟ කතාබහක්
SBS Sinhala Queensland Serisara Saralanga Dushan Wijeywardena Chanaka Abeysinghe.jpg
(Top R) Chanaka Abeysinghe, President Sinhala Association of Queensland. (Lower R) Dushan Wijewardena. Credit: Sinhala Association of Queensland.
SBS Sinhala Queensland Serisara Yasodara Sinhala School Brisbane.jpg
(Top L-R) Ven. Dhammavijaya Thero, Ven. Australiyawe Suwineetha Thero (Tiran Delpachithra), Aruni Arachchige (Convenor). (Lower L-R) Chirathi Korottage, Rehansa de Silva, Radisa Malavige Don and Okitha Pathirathne. Credit: Yasodhara Sinhala School, Brisbane.
SBS Sinhala Queensland Serisara Gladson Sinhala Youth.jpeg
Gladstone youth group (L-R) Dinithi Bandaranayake, Oneli, Nikini and Nithika.

මීළඟ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ වැඩසටහන ඔක්තෝබර් මස දෙවන සිකුරාදා (ඔක්තෝබර් 09 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now