SKIP TO MAIN CONTENT

කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්‍ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Canberra Andahere - August - Thilina Bandara Getty Mlenny.jpg
Canberra Andahere: September edition of the monthly feature, reported by SBS Sinhala Australian Capital Territory correspondent (R) Thilina Bandara. Source: Getty, Supplied / Background image Mlenny/Getty Images.

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Thilina Bandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.


කැන්බරා අඬහැරේ සැප්තැම්බර් පෙළගැස්ම

  • ප්‍රජා පුවත් පසුවිපරම
  • හරබර කතාබහ - The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු ෆයිසාල් දේවා සමග සිදු කල කතාබහ
  • සැඟවුණු මිණිකැට - රිතිනි එරන්මා වීරසිංහ දියණියගේ ගායනය
  • කැන්බරා සංචාරේ - ඔස්ට්‍රේලියාවේ අගනුවර ඉතිහාසය
  • කැන්බරා ශ්‍රී ලංකා ප්‍රජා පුවත්
SBS Sinhala Canberra - Fizal Deva Getty Mick Tsikas.jpg
Faizal Deva has been named by The Canberra Times as one of the top mortgage brokers in the ACT. Source: AAP / Background image: Mick Tsikas.
SBS Sinhala Canberra - Rithini Weerasinghe.jpg
Rithini Eranma Weerasinghe, a young and talented singer from Canberra. Source: Supplied
Prabhasri Herath and Thilina Bandara.png
(L) Prabhasri Herath and Thilina Bandara. Source: Supplied

ඉදිරිපත් කිරීම ප්‍රභාශ්‍රී හේරත්, වාර්තාකරණය තිළිණ බණ්ඩාර.

මීළඟ ‘කැන්බරා අඬහැරේ’ වැඩසටහන ඔක්තෝබර් මස දෙවන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 08 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now