සැප්තැම්බර් 07වන දා සිට සැප්තැම්බර් 11වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- ඉදිරි මාස කිහිපය තුළ රටේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළට, කාලගුණ කාර්යාංශය කියයි
- ඕස්ට්‍රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලයේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක්
- ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවලට සංක්‍රමණිකයින් ගැනීම ඉහළ දමන්නැයි ඉල්ලීම්
- සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්‍ර අක්‍රිය කෙරේ
- සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් අක්‍රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයත් එක්සත් ජනපදයත් විරෝධය පළ කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






