මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- රුමේෂ් තරංග සූරික් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පළමු තැනට
- ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තොරතුරු - සොනාල් දිනූෂ දැක්වූ අදහස්
- හෂාන් තිලකරත්න පිතිකරණ පුහුණුකරු ධුරයට
- ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය අද ඇරඹේ - නායිකා චමරි අතපත්තු දැක්වූ අදහස්
- අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
- ආසියානු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් 250 ක කණ්ඩායමක්
- ඔලිම්පික් කමිටුවේ මුදල් ප්‍රමාණවත් ද?
- පන්දු 750 න් අවසන් වූ ඔස්ට්‍රේලියා බංග්ලාදේශ ටෙස්ට් තරගය
- ඔස්ට්‍රේලියාවේ මීලග අභියෝගය දකුණු අප්‍රිකාව
- ඔස්ට්‍රේලියාව සහ ආර්ජෙන්ටිනාව අතර රග්බි තරගාවලිය හෙට ඇරඹේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






