SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් වීමට බ්‍රිතාන්‍යායේ චාල්ස් කුමාරු කැමැත්ත පල කරයි ..Paul Keating ගෙන් ප්‍රකාශයක්

Prince Charles
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් වීමට බ්‍රිතාන්‍යායේ  චාල්ස් කුමාරු කැමැත්ත පල කරන බවට හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Paul Keating පවසයි

Gold Coast හි ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිත චාල්ස් කුමරු හා ඔහුගේ බිරිය  කැමිලා ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් වීමට කැමැත්ත පල   කරනු ඇති බවට තමා විශ්වාස කරන බවට Keating මහතා පවසා තිබේ.

නමුත් ජනරජ අදහසට එකග නොවන හිටපු අගමැති Tony Abbot, twitter ඔස්සේ පවසා ඇත්තේ චාල්ස් කුමරු  රාජකාරිය ඉටු කිරීමට පැමිණෙන බවත් , ඔහුගේ අදහස් හිටපු අග්‍රාමාත්‍යවරුන් තුලින් හෙළි නොවන බවයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now