ඔස්ට්‍රේලියාව තුල ආධුනික වෘතීය පුහුණුවක් ලබා ගන්නේ කෙසේද? මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

apprentice

Source: Getty

ආධුනිකත්ව පුහුණුව පුර්ණ කාලීන, අර්ධ කාලීන හෝ ඉගෙනුම ලබන අතරේම කල හැකියි

එමගින් සැලසුමක් අනුව සේවා යෝජකයෙකු සමග ඔබට රැකියා නිපුනතාව ලබා ගත හැකි අතර වසර 2-4 දක්වා පුහුණුවෙන් පසු ඔබට ජාතික වශයෙන් පිළිගත් වුර්තීය පුහුණුවක් ලැබේ

මේ සදහා විවිද ආයතන වලින් උපදෙස් ලබා ගත හැකියි . සිඩ්නි නුවර Migrant Resource Centre වැනි ආයතන තුලින් එවන් සේවායෝජකයින් සොයා ගැනීමට සහය ලැබේ

j0bs
Source: AAP

ආධුනිකත්ව පුහුණුවක් සදහා ඔබ කල යුත්තේ කුමක්ද ?

1. ඔබේ ප්‍රදේශයේ TAFE ආයතනය වෙත ගොස් ඔවුන්ගේ පාටමාලා පිලිබඳ තොරතුරු දැනගන්න

2. බොහෝ පාටමාල නොමිලේ ලබා ගත හැකියි

3. එවන් පාටමාලා යටතේ වුර්තීය පුහුණු අවස්ථා ලැබේ

4. පෞද්ගලික වුර්තීය සේවා සපයන ආයතන මගින්ද පුහුණු අවස්ථා සොයා ගත හැක. National Apprentice Employment Network එවන් ආයතනයක්

5. TAFE වැනි ආයතන මගින් ඉංග්‍රීසි භාෂාව සදහා ද ඔබට සහාය ලබා දේ

6. සමාජ වෙබ් අඩවි හා රැකියා ඇබෑරතු සහිත වෙබ් අඩවි තුලින්ද ඔබට මෙම පුහුණු අවස්ථා සොයා ගත හැකියි


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now