ඔස්ට්‍රේලියාව තුල උසස් අධ්‍යාපන ගාස්තු ගෙවීමේ ක්‍රම මෙවර Settlement Guide වෙතින්

student

Source: CC

ඔස්ට්‍රේලියාව තුල වසර 3ක උපාධි පාටමාලාවක් සදහා ඩොලර් 32000ක් පමණ ගෙවීමට සිදුවේ ඒ අනුව බොහෝ සිසුන් එම ගාස්තු නය වශයෙන් ලබා ගනියි

රජය විසින් ආධාර ලබා දෙන ස්ථාන

Commonwealth supported places (CSP) යනුවෙන් හැඳින්වෙන මෙම ගාස්තු බොහෝ විට රජය විසින් අඩු කරන ලද ගාස්තු සහිත රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධි පාටමාලා  වේ . ගාස්තුවේ ඉතිරි කොටස ඔබට ගෙවීමට සිදුවේ 

 the Study Assist website.

The Higher Education Loan Program -උසස් අධ්‍යාපන නය

මෙය නය ක්‍රම 4 කින් සමන්විත අතර , ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත පුරවැසියන්ටත් , මානුෂීය වීසා ලාබීන්ටත් ලබා ගත හැකියි .

HECS-HELP

ඔබේ ප්‍රථම උපාධිය සදහා රජයේ අනුමත පාටමාලාවකට ඔබ ලියාපදිංචි වී ඇත්නම් මෙම නය ක්‍රමය ඔබට ලබා ගත හැකියි

Stock image of students walking at the University of Technology in Brisbane, Monday, April 14, 2014
Stock image of students walking at the University of Technology in Brisbane, Monday, April 14, 2014. (AAP Image/Dave Hunt) NO ARCHIVING Source: AAP

FEE-HELP

මෙය පෞද්ගලික උපාදි හෝ පාශ්චාත් උපදී ගාස්තු ගෙවීමේ ණයක්  ලෙස ඩොලර් 99389ක් දක්වා ලබා දේ

SA-HELP

මෙමගින් ශිෂ්‍ය පහසුකම් ගාස්තු ගෙවීමට ණය ලබා දේ 

OS-HELP

විදෙස් අධ්‍යාපනය සදහා ලබා දෙන ණය

Students graduating university
Source: CC0 Creative Commons

HELP ණය ආපසු ගෙවීම

සිසුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 55874 කට වඩා වැඩි නම් මෙම නය ගෙවීම් ආරම්භ කිරීමට සිදුවන අතර මීළඟ මුල්‍ය  වසරේ සිට එම ආදායම් ඩොලර් 51957 වේ . ඔබේ ආදායම වැඩි වන තරමට එම ගෙවීමේ අගය වැඩි වේ

 Study Assist website

Youth Allowance

මෙම තරුණ දීමනාව තුලින් වසර 18-24 ත් අතර සිසුන්ට ජීවන වියදම් සදහා දීමනාවක් ලැබේ. මෙය ඔබ පුර්ණ කාලීනව ඉගෙනුම ලබන හා දෙමාපියන් වසරකට ඩොලර් 150000ක් ආදායම ලබන පවුල් වලට ලබා ගත හැක

 DHS website

සරණාගත ජනයා සදහා

සරණාගත ජනයා සදහා විශ්ව විද්‍යාල 14 කින් ශිෂ්‍යත්ව ලබා දේ 

 Refugee Council website

අන්තර්ජාතික සිසුන්

අන්තර්ජාතික සිසුන් සදහා ඕස්ට්‍රේලියානු සිසුන්ට වැඩි ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර විශ්ව විද්යාල මගින් කුසලතා මත ලබා දෙන ශිෂ්‍යත්ව පිළිබඳව මේ වෙබ් අඩවියෙන් දැන ගන්න 

Study in Australia website.


Share

2 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now