SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වැඩිපුරම භාවිත වන මත්දව්‍ය ICE හෙවත් methylamphetamine බවට හෙළි වේ ..

drug use
Syringe or drug use Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News



Skip to article content

Australian Criminal Intelligence Commission ආයතනය විසින් ඉදරිපත් කොට ඇති නවතම වාර්තාවකට අනුව methylamphetamine නම් මත්ද්‍රව්‍ය වසරකට ඔස්ට්‍රේලියාව පුරා ටොන් 8.3ක් පමණ භාවිතා වන බවට හෙළි වී තිබේ . දකුණු ඔස්ට්‍රේලියාව හා ප්‍රාදේශීය බටහිර ඕස්ට්‍රේලියාවේ මෙය වැඩි පුර භාවිතා වන බවද නීති විරෝදී ලෙස ඒවා ආනයන කෙරෙන බවද පැවසේ


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now