SKIP TO MAIN CONTENT

තවමත් ඕස්ට්‍රේලියාවේ අගමැති ලෙස ජනතා ප්‍රසාදය අතින් Turnbull ඉදිරියෙන්

turnbull
Source: AAP

1 min read

Published

Source: SBS


Skip to article content

Malcolm Turnbull මහතා අගමැති ලෙස පිළිගැනීමට ජනතාව තුල ඇති කැමැත්ත තවත් ඉහල ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ.

 

 

Malcolm Turnbull මහතා අගමැති ලෙස පිළිගැනීමට සියයට 48ක පිරිසක් කැමැත්ත පලකරන විට  බිල් ශෝර්ටන් මහතා අගමැති ලෙස පිළිගැනීමට කැමැත්ත පලකර තිබෙන්නේ සියයට 29ක පිරිසක් පමණයි. මේ අනුව මීට පෙර නිකුත් වූ සමීක්ෂණ වාර්තාවට සාපේක්ෂව Turnbull මහතාගේ ජනප්‍රිය භාවය සියයට දෙකකින් වැඩි වී තිබේ.

 

 

කෙසේ වෙතත් පක්ෂ අතර ජනප්‍රියභාව විමසා බැලීමේදී තවමත් කම්කරු පක්ෂය සභාග රජයට වඩා සියයට 49 ට 51ක් ලෙස ඉදිරියෙන් සිටින බව සදහන්.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now