SKIP TO MAIN CONTENT

ළමා අපචාර සැඟවූ බවට චෝදනා ලැබූ ඇඩිලේඩ් නුවර Philip Wilson අග රදගුරු තනතුරින් ඉල්ලා අස් වේ

pope
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ළමා අපචාර සැඟවූ බවට චෝදනා ලැබූ ඇඩිලේඩ් නුවර Philip Wilson අග රදගුරු ගේ ඉල්ලා අස්වීම Francis පාප් තුමන් විසින් පිළිගෙන තිබේ.

තම තීරණය තැවුලට පත්වූවන් ට සැනසීමක් වේ යයි Philip Wilson පවසා තිබේ. Philip Wilson ලොව මෙවන් චෝදනා ලබා වැරදි කරු වූ වැඩිහිටීම පුජකයා වේ.

වසර 1970 දී ඔහු අතින් මෙම ළමා අපචාර සිදුව ඇතිබවට චෝදනා එල්ලවුණු අතර ඒ පිළිබඳව පැවැත්වුණු කරුණු විමර්ශනයේදී තම නිර්දෝෂිභාවය සනාත කිරීමට ඔහු අපොහොසත්ව තිබේ.

අග්‍රාමාත්‍ය Malcolm Turnbull මහතා ද හිටපු අගරදගුරු Philip Wilson හට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී තිබුණු අතර අගරදගුරු විල්සන්ගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණ පිළිගන්නා බවද නිවේදනය කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now