ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු Darren Lehmann තනතුරෙන් ඉවත් වේ ...

Lehmann

Source: AAP

ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු Darren Lehmann මෙම දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව සිය ධුරයෙන් ඉවත් වන බවට තීරණය කොට තිබේ.

ඔහු මේ අවස්ථාවේ තමන් විසින් ගත හැකි හොදම  තීරණය මෙය බව පවසා තිබේ .

ඔහුගේ පුහුණුව යටතේ වූ කණ්ඩායමේ නායක Steve Smith හා උප නායක David Warner හට පන්දුව පලුදු කිරීම ට එකග වීම නිසා මාස 12 ක තරග තහනමක් පනවා තිබේ


1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now