SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවමින් Vow And Declare ඔස්ට්‍රේලියානු තුරඟා 2019 Melbourne Cup ජය ගනී

Vow and Declare wins the 2019 Melbourne Cup
Vow and Declare wins the Melbourne Cup 2019 Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවමින් මෙවර Melbourne Cup තුරඟ තරගය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාවේ Vow And Declare තුරඟා මීට සුලු මොහොතකට පෙර සමත් විය.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම තුරඟ තරඟය වන Melbourne Cup තුරඟ තරගය අද (05/11) පස්වරු 3 ට මෙල්බන් නුවර Flemington තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

මෙවර "Melbourne Cup" තුරඟ තරඟය සඳහා සහභාගී වූ අශ්වයින් 24 දෙනාගෙන් ඔස්ට්‍රේලියානු අශ්වයින් සිටියේ දෙදෙනෙකු පමණි.

සෙසු අශ්වයින් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ජපානය, ජර්මනිය, නවසීලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල අභිජනනය කළ තුරඟුන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now