SKIP TO MAIN CONTENT

දික්කසාදයෙන් පසු හොලිවුඩ් නළු Russel Crowe සිය චිත්‍රපට වල බාවිත කල භාණ්ඩ වෙන්දේසි කරයි

Russel
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

සුපිරි ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළු Russel Crowe විසින් ඔහු ජනප්‍රිය චිත්‍රපට වලදී භාවිත කල ඇඳුම් හා වෙනත් උපකරණ සිඩ්නි නුවරදී වෙන්දේසි කොට තිබෙනවා. ඔහු මෙම වෙන්දේසියෙන් ඩොලර් මිලියන 3.7ක් පමණ ආදායමක් සොයා ඇති බවද සදහන්. Russel Crowe සිය බිරිද Danielle Spencer  දික්කසාද වීමෙන් පසුවයි මෙම වෙන්දේසි කිරීමේ තීරනය් ගෙන ඇත්තේ

russel
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now