SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු බලධාරීන් වසර 6 කට පසුව ආන්දෝලනාත්මක WikiLeaks නිර්මාතෘව මුණ ගැසෙයි.

Australian officials pay visit to Julian Assange
Julian Assange en la embajada de Ecuador en Londres. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලන්ඩන් නුවර ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ලොව ආන්දෝලනාත්මක WikiLeaks වෙබ් අඩවියේ නිර්මාතෘ Julian Assange  මුණ ගැසීමට ගොස් ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ උපත ලද Julian Assange මේ වන විට වසර 6 ක පමණ කාලයක් ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය පිට රැදී සිටින අතර එම කාලය තුළ ඔස්ට්‍රේලියානු බලධාරීන් ඔහුව බැලීමට ගිය ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

මීට සති 6 කට පමණ පෙර Julian Assange ගේ අන්තර්ජාල සහ දුරකතන පහසුකම් ඉක්වදෝර රජය විසින් විසන්ධි කරනු ලැබූ අතර අමුත්තන් හට ඔහුව බැලීමට ද තහනම් කරන ලදී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now