SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ යෝජිත migration character test එක පිළිබඳ නීති විශාරදයෝ අනතුරු අඟවති.

migration character test
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

සංක්‍රමණිකයින් සඳහා වන යෝජිත migration character test හෙවත් චරිතය පිළිබඳව වන පරීක්ෂණයෙහි නීති තවදුරටත් ශක්තිමත් කළහොත් සුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විදේශීය වැරදිකරුවන් පිටුවහල් කිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට නීති විශාරදයෝ අනතුරු අඟවා සිටිති.

සංක්‍රමණ පනතේ යෝජිත වෙනස්කම් යටතේ, යම් බරපතල වරදකට වසර දෙකකට වඩා වැඩි සිරදඬුවමකට යටත් වන හෝ අත්හිටවූ සිරදඬුවමකට යටත් වන සංක්‍රමණිකයින් මෙම චරිතය පිළිබඳව වන පරීක්ෂණයෙන් අසමත් වනු ඇත.

මෙලෙස චරිතය පිළිබඳව වන පරීක්ෂණ නීති දැඩි කිරීම අනවශ්‍ය බවත් ඒ හරහා වීසා අවලංගු කිරීම සංක්‍රමණික ප්‍රජාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවත් ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය, සෙනෙට් නීති කමිටුව හමුවේ පෙන්වා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now