SKIP TO MAIN CONTENT

බටහිර ඕස්ට්‍රේලියාවේ Hamelin Bay වෙරළට තල්මසුන් 150ක් පමණ ගසා ගෙන ඇවිත් (SBS සිංහල /වාර්තා)

whales
Source: ABC Australia

1 min read

Published

By Charitha Adikari

Source: ABC Australia



Skip to article content

බටහිර ඕස්ට්‍රේලියාවේ Hamelin Bay ප්‍රදේශයේ වෙරල තීරයට තල්මසුන් 150 දෙනෙකු පමණ ගසා ගෙන ආ බවට වාර්තා වේ . අවාසනාවන්ත ලෙස මෙම තල්මසුන්ගෙන් බොහොමයක් මේ වන විට මිය ගොස් තිබේ.

මෙසේ තම්මසුන් වෙරල පැමිණීම් සදහා නිශ්චිත හේතුවක් තවමත් සොයා ගෙන නොමැත. Curtin විශ්ව විද්‍යාලයේ පර්යේෂික Bec Wellard පවසන්නේ පහත හේතු මත එසේ සිදු විය හැකි බවයි

  • ඔවුන්ගේ පරිසයට මිනිස් නිපැයුම් වල ශබ්දය 
  • රෝගී තත්ත්ව 
  • salmon මත්සයන් ගේ පිහිනුම් රටා අනුව පසුපස යාමෙන් 
  • නෞකා

එසේම තල්මසින් කණ්ඩායම් වශයෙන් සිටින නිසා, කුමන හේතුවකට හෝ එක තල්මසෙකු වෙරල දෙසට පැමිණියහොත් අනෙක් තල්මසුන්ද ඒ පසුපස එන බවට වාර්තා වේ

එසේම පුද්මයට කාරණය වන්නේ වසර 2009 දීත් එම දිනයේම මෙසේ තල්මසින් ගසා ඒමක් සිදුව ඇති වීමයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now