SKIP TO MAIN CONTENT

ඇමරිකාවම පුදුම කරවමින් Trump Jr ගෙන් දික්කසාද වෙන්නට බිරිය නඩු දමයි.

Donald Trump Jr's wife, Vanessa, files for divorce
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Donald Trump Jr. හෙවත් ඇමෙරිකානු ජනාධිපති Donald Trump ගේ වැඩිමහල් පුත්‍රයා ගෙන් ඔහුගේ බිරිඳ වන Vanessa Trump දික් කසාද වීමට සැරසෙන බව වාර්තා වේ.

Donald Trump Jr ට එරෙහිව දික් කසාද නඩුව Vanessa විසින් මේ වන විට ගොනු කර ඇති නමුත් එහි කරුණු තවමත් ප්‍රසිද්ධ කර නොමැත.

40 වැනි වියෙහි පසුවන මොවුන් දෙදෙනා 2005 වසරේදී විවාහ වූ අතර ඔවුන් ට දාව දරුවන් 5 දෙනෙකු සිටිති.

Donald Trump Jr's wife, Vanessa, files for divorce
Source: SBS

ප්‍රබල Trump Organisation හි විධායකවරයෙකු ලෙස කටයුතු කරන Donald Trump Jr. තවමත් මේ සම්බන්ධව කිසිදු අදහසක් මාධ්‍යට නිකුත් කර නොමැති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now