SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජයේ National Energy Guarantee වැඩ පිළිවෙලට ප්‍රාන්ත වල සහය ..

coag
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇති National Energy Guarantee වැඩ පිළිවෙල පිලිබදව ප්‍රාන්ත වල සහය ලබා ගැනීම සදහා වන සාකච්චාවකට අද දින බලශක්ති අමාත්‍ය Josh Frydenberg එක් වුනා.

මෙහිදී ප්‍රාන්ත හා territory විසින් කොන්දේසි මත එයට සහය දැක්වීමට එකග වී තිබේ.

මෙම යෝජනාව දැන් සන්ධානය තුල ලබන සතියේදී සාකච්චාවට බඳුන් වීමට නියමිතයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now