SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නවතම Newspoll මත විමසුමට අනුව ලිබරල් සන්ධාන රජයට වඩා කම්කරු පක්ෂය තවමත් ඉදිරියෙන්.

Newspoll
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු දේශපාලනය සම්බන්ධ ප්‍රධාන මත විමසුමක් වන Newspoll මත විමසුමේ නවතම වාර්තාවට අනුව වත්මන් ලිබරල් සන්ධාන රජයට වඩා තවමත් කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි.

ඒ අනුව කම්කරු පක්ෂය 52% ක ජනතා මනාපයක් හිමිකරගෙන ඇති අතර ලිබරල් සන්ධාන රජයට හිමිව ඇත්තේ 48% ක ජනතා මනාපයක් පමණි.

පසුගිය Newspoll මත විමසුමේදී ලිබරල් සන්ධාන රජයට වඩා කම්කරු පක්ෂය 8% ක ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටි නමුත් මෙවර එය 4% දක්වා අඩුවී තිබේ.

පසුගිය අඟහරුවාදා ලිබරල් සන්ධාන රජය ඉදිරිපත් කළ අය වැය මීට ප්‍රධානතම හේතුව බව පෙනී යයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now