SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර Higgins ආසනයේ නව ලිබරල් පක්ෂ අපේක්ෂිකාව ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්.

Liberal party has chosen a Paediatrician to the Federal seat of Higgins in Melbourne.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෙල්බර්න් නුවර Higgins මැතිවරණ බල ප්‍රදේශයේ ලිබරල් පක්ෂ අපේක්ෂිකාව ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් සහ හිටපු වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණ අපේක්ෂිකාවක් වන Katie Allen පත් කර තිබේ.

ලිබරල් පක්ෂයෙන් Higgins මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කළ Kelly O'Dwyer දේශපාලනයෙන් සමුගැනීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙලෙස Katie Allen ගේ පත් කිරීම සිදුකර තිබේ.

2009 වසරේ පටන් මේ දක්වා Higgins මැතිවරණ බල ප්‍රදේශය ජයග්‍රාහී ලෙස නියෝජනය කරන Kelly O'Dwyer 2019 මහ මැතිවරණයට තරග නොකරන බවත් මැතිවරණයත් සමග දේශපාලනයෙන් සමුගන්නා බවත් පසුගියදා ප්‍රකාශ කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now