ඕස්ට්‍රේලියාවේ Superannuation ආයතන ඔවුන් ලබා නොදෙන සේවා සදහාත් ගාස්තු අය කරලා.. රාජකීය කොමිසමේදී හෙළි වේ

amp

Source: AAP

ඕස්ට්‍රේලියාවේ  ප්‍රධාන Superannuation ආයතන කිහිපයක් විසින්ම පාරිභෝගිකයන්ට ඔවුන් ලබා නොදෙන සේවා සදහාත් ගාස්තු අය කොට ඇති බවට මුල්‍ය ආයතන පිලිබදව රාජකීය කොමිසමේදී හෙළි වී තිබේ. මෙහිදී AMP ආයතනය හා CBA බැංකුව  එසේ අනවශ්‍ය  ගාස්තු අය කර ගත්  බවට පිළිගෙන තිබේ.

එසේම ANZ, Westpac හා StatePlus  වැනි ආයතනද මෙසේ වැරදි ලෙස ගාස්තු අය කොට ඇති බවද වාර්තා වේ.


1 min read

Published


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now