Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පිට පිටම 30 වැනි වතාවටත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ගේ රජය සමීක්ෂණ වාර්තා වලින් විපක්ෂයට පිටුපසින් ..

malcolm

Source: AAP

අද නිකුත් වූ Newspoll සමීක්ෂණ වාර්තා අනුව සන්ධාන රජය 30 වැනි වතාවටත් ජනතා ප්‍රසාදය අනුව කම්කරු පක්ෂයට වඩා පිටු පසින් සිටිනවා . ඒ 48%ක් හා කම්කරු පක්ෂයට 52% ක් ලෙසින්. වඩා සුදුසු අග්‍රාමාත්‍යවරයා ලෙස  Malcolm Turnbull 2%න තවමත් ඉදිරියෙන් සිටී. හිටපු අගමැති Tony Abbot සමයේ 30 වැනි සමීක්ෂණ පරාජයෙන් පසුව ඔහුගේ නායකත්වයට අභියෝගයක් එල්ල වූ හෙයින් මෙම සමීක්ෂණ වාර්තාව කෙරේ කාගේත් අවධානය යොමුව තිබේ .


1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now