SKIP TO MAIN CONTENT

ජුලි 18 වැනිදා මැන්ඩෙලා දිනය වෙනුවෙන් හිටපු ඇමෙරිකානු ජනපති Obama දකුණු අප්‍රිකාවට ...

obama
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

දකුණු අප්‍රිකානු හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා ගේ මෙවරට යෙදෙන ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ජුලි 18 වැනිදාට යෙදෙන මැන්ඩෙලා දිනයේ විශේෂ කතාවක් සදහා හිටපු ඇමෙරිකානු ජනපති Barack Obama දකුණු අප්‍රිකාව බලා ගොස් තිබේ.

වාර්ෂිකව මැන්ඩෙලා දිනයේදී සිදු කරන දේශනය ඔහු විසින් සිදු කරන අතර මෙවර "Mandela 100" යනුවෙන් මෙම උත්සව අපාතයිඩ්  ඉතිහාසය පිළිබද ආවර්ජනය කිරීමට ද නියමිතයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now