ජනපති Trump ගේ එංගලන්ත සංචාරයට සමගාමීව විරෝධතාවක් ලෙස ලන්ඩනයේ කුඩා දරුවෙකු මෙන් වූ Trump හැඩති බැලූනයක් පා කිරීමට ලන්ඩනයේ පුරපති ගෙන් අවසර ලැබී තිබේ .
ලන්ඩන් පුරපති Sadiq Khan පවසා ඇත්තේ සෑම දෙනාටම විරෝධය සාමකාමීව පල කිරීමට ඉඩක් ඇති බවයි. එය ලන්ඩන් පාර්ලිමේන්තුවට උද අහසේ පා කිරීමට නියමිතයි . ජනපති Trump ලබන බ්‍රහස්පතින්දා මෙම සංචාරය කිරීමට නියමිතයි
Share

