SKIP TO MAIN CONTENT

එජාප උපනායකත්වයෙන් රවී ව ඉවත් කරන්න නිර්දේශ වෙයි.

Politics of Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් ඉවත්කළ යුතු බව ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එක්සත් ජාතික පක්ෂ  මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇති බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා  වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙම “තිලක් මාරපන කමිටුව” එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලැබුවේය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභහපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා වෘත්තීය වේදීන් , පරිපාලන නිලධාරීන් හා නීතිඥයින් ඇතැලු නියෝජිතයින් පිරිසකගේ දායකත්වය ලැබී ඇත.

මෙම කමිටු වාර්තාව  පසුගියදා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාරදී තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now