SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජාතික පිළිකා ප්‍රතිකර්ම මධ්‍යස්ථානය අද මෙල්බර්න් නුවරදී විවෘත වෙයි.

AUS government launch the new national cancer treatment centre today in Melbourne.
Source: Wikipedia

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන ජාතික මධ්‍යස්ථානය අද (25/03) දිනයේ මෙල්බර්න් නුවරදී විවෘත කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ජාතික පිළිකා ප්‍රතිකර්ම මධ්‍යස්ථානය සඳහා මධ්‍යම රජයෙන් ඩොලර් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන හිමිවනු ඇත.

මීට අමතරව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනයට, මානසික සෞඛ්‍ය සේවා, ප්‍රතිකාර සේවා සහ වෛද්‍ය පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් වෙන් කිරීමට ලිබරල් සන්ධාන රජය අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ ජාතික පිළිකා ප්‍රතිකර්ම මධ්‍යස්ථානය හරහා විදේශයන් හිදී පමණක් ලබා දෙන පිළිකා ප්‍රතිකර්ම ලබා දීමද ආරම්භ කරන බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now