SKIP TO MAIN CONTENT

එජාපයෙන් ඉවත්වනවානම් ශ්‍රිලනිප ආණ්ඩුවක් කිරීමට සහය දෙනවා : මහින්ද රාජපක්ෂ.

If SLFP leave UNP government, I will support to create SLFP government :MR.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂය රජයෙන් හෙට ඉවත් වනවානම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්වී රජයක් කිරීමට සූදනම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (15/02) නාරාහේන්පිට අභයාරාමයේ එතුමන්ට සෙත් පතා සිඳුකළ බෝධි පුජාවක් අවසන් වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.

 

අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි තමා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසන කතාව අසත්‍ය ප්‍රකාශයක් බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now