SKIP TO MAIN CONTENT

දේශීය ව නිපදවූ ප්‍රථම චීන ගුවන් යානා හාරක නෞකාව මහ සයුරට දියත් කෙරේ.

First China-made aircraft carrier starts sea trials
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

චීනය තුළ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි ප්‍රථම නෞකාවේ පෙරහුරු ගමන් ඊයේ සාර්ථකව ආරම්භ කළ බව චීන රාජ්‍ය මාධ්‍ය වන Xinhua පුවත් සේවය වාර්තා කරයි.

"Type 001A" යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව ඊසාන දිග චීන වරායෙන් ඊයේ චීන වේලාවෙන් පෙරවරු 6.45 ට දියත් කෙරිණි.

ඒ අනුව චීනයට අයත්වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි දෙවැනි නෞකාව මෙය වන අතර මෙය 2020 දී නාවුක කටයුතු සඳහා යෙදවීමට චීනය අපේක්ෂා කාරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now