SKIP TO MAIN CONTENT

ජූලි 16: වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 10ක්

10 new corona cases from Victoria
Source: AAP Image/Joel Carrett

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් මෙම ආසාදිතයින් හමු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙමගින් ආසාදිතයින් 4 දෙනෙකු පිලිබඳ ඊයේ දිනයේදී ප්‍රකශයට පත්කල අතර සියලුම ආසාදිතයින් හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36 කි.

ඊයේ දිනයේදී (15/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 33,129 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,188 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now