SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු 1 වන ටෙස්ට් තරගය - පළමු දිනයේම ශ්‍රී ලංකාවෙන් දුර්වල ආරම්භයක්.

Sri Lanka vs Australia
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී ඊයේ (24/01) ආරම්භ වූ දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දුර්වල පිතිකරණයක නිරතවූ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ මැද භාගය වන විට සියලු දෙනාම දැවී ගියේ ලකුණු 144 කටය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තනිව සටනක නිරතවූ නිරෝෂන් දික්වැල්ල ලකුජ්නු 64 ක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව ප්‍රථම ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාවේ කඩුලු දෙකක් බිඳ දමන්නට සුරංග ලක්මාල් සහ දිල්රුවන් පෙරේරා සමත් විය.

අද (25/01) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now