SKIP TO MAIN CONTENT

ජූලි 20: වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 13ක්

Western Australia, Queensland, South Australia and Tasmania have introduced border restrictions with Victoria as the state battles a growing COVID-19 outbreak.
People queue for COVID-19 testing in their cars. Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13ක් හමු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96 කි.

ඊයේ දිනයේදී (19/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,454 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,083 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now