ඊයේ දිනය (03/05) තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් ලෙස දැක්වෙයි.
ඒ අනුව ඊයේ දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,801 කි.
එයින් 5,817 ක් මේ වන විට සුවය ලබා ඇති බවද සඳහන්.
ඊයේ දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 95 කි.
ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වූ අතර එම ප්‍රමාණය 13 කි.
එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4 කි.

