SKIP TO MAIN CONTENT

ජූලි 23: වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 14 ක්

Medical staff are seen working at a drive-through Covid-19 testing clinic
Medical staff are seen working at a drive-through Covid-19 testing clinic Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 14 ක් හමු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස හඳුනාගත් සියලුම ආසාදිතයින් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු වෛරසය අසාදනය වූ කාලය අතරතුර නිරෝධයනයේ සිට තිබේ.

ඊයේ දිනයේදී (22/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා එන්නත් 14,302 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now