SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකිකයන් 15 ක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි.

15 Lankans illegally residing in Australia deported.
Source: DIBP

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙක් ඊයේ (04/08) උදෑසන කටුනායක ගුවන්  තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.

නීතිවිරෝධී ක්‍රම භාවිතා කරමින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටියදී මෙම පිරිස එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන සිටි බව සඳහන්.

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් ගැනීමෙන් පසු නිදහස් කළ බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now