SKIP TO MAIN CONTENT

ලෝක කම්කරු දිනයේ කොළඹ සහ නුවර මැයි රැළි 16ක්.

May Day
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

මෙවර ලෝක කම්කරු දිනය නිමිත්තෙන් එළඹෙන මැයි 01 වන දින කොළඹ සහ මහනුවර මැයි  රැළි 16ක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව මැයි දිනය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2600 ක් අනියුක්ත කර ඇති බවත් රැළි හැසිරවීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1500 ක් අනියුක්ත කළ බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ඒ අනුව ප්‍රධාන මැයි දින රැළි පහත සඳහන් ස්ථාන වලදී පැවැත්වේ.

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(එජනිස)                       - මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය
  • එක්සත් ජාතික පක්ෂය                                    - කැම්බල් පිටිය
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ                              - ගාලු මුවදොර පිටිය
  • ලංකා සමසමාජ පක්ෂය                                   - ගාලු මුවදොර පිටිය
  • වෘත්තීය හා කාර්මික ප්‍රගතශීලි සේවක සංගමය       - ගාලු මුවදොර පිටිය
  • ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ                     - ගාලු මුවදොර පිටිය
  • ජාතික නිදහස් පෙරමුණ                                  - ගාලු මුවදොර පිටිය
  • මහජන එක්සත් පෙරමුණ                                - ගාලු මුවදොර පිටිය
  • ජනතා විමුක්ති පෙරමුණ                                  - BRC පිටිය
  • ජාතික හෙළ උරුමය                                      - බෝධිරාජ මාවත පදික වෙළෙඳ මධ්‍යස්ථානය
  • ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය                          - විහාරමහා දේවී එළිමහන් රංග පීඨය
  • නව සමසමාජ පක්ෂය                                     - ගුණසිංහපුර ක්‍රීඩාංගනය

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now