Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැම්බර් 16: අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු වාර්තා නොවී දින 17 යි

NSW

Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

 

ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ 17 වන දිනය ලෙස මෙය වාර්තා වේ.

 

මේ වනවිට වික්ටෝරියානු ප්‍රාන්තය පුරා සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3 ක් ලෙස වාර්තා වන අතර පසුගිය පැය 24ක කාලය තුල සිදුකල පරීක්ෂණ සංක්‍යාව 6,695 ක් වේ.

 

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.


1 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now