SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය නිසා විදෙස් රටවල අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් 175 දෙනෙකු අද (23/10) ඩාවින් නුවරට

flights
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය නිසා විදෙස් රටවල අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් 175 දෙනෙකු අද (23/10) ඩාවින් නුවරට ළඟා වීමට නියමිතය.

එලෙස විදෙස් රටවල අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් 5000 ක් පමණ එළඹෙන දින කිහිපය තුළ ඔස්ට්‍රේලියාවට යළි ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ගුවන් ගමන් 8 ක් සැලසුම් කර තිබේ.

ඉන් පළමු ගුවන් ගමන ලන්ඩන් නුවර සිට අද ඩාවින් නුවරට ළඟාවේ.

ඉන්දියාව, යුරෝපය සහ දකුණු අප්‍රිකාව යන රටවල අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන්ද ඉදිරි සෙසු ගුවන් ගමන් වලදී ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට නියමිත වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now