SKIP TO MAIN CONTENT

ඉන්දියාව ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 346 ක් ඉදරියෙන්

Boxing Day Cricket
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 54 ක් ලබා සිටියි.

ඔස්ට්‍රේලියාව සිය පලමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 151 ක් ලබා ගත්තේය.

ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 443 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ඔස්ට්‍රේලියාවට පලමු ඉනිම සඳහා ආරාධනා කළේය.

ඉන්දියාව මේ වන විට ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 346 ක් ඉදරියෙන් සිටියි.

හෙට (29/12) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now