SKIP TO MAIN CONTENT

1982 න් පසු ඕස්ට්‍රේලියානු අගමැතිවරයෙක් Northern Territory හි Tennant Creek ප්‍රදේශයේ සංචාරයක

Waziri Mkuu Malcolm Turnbull akutana na kundi la densi la jamii ya watu wa kwanza wa Australia  baada yakuwasili katika uwanjwa wa ndege wa Tennant Creek katika wilaya ya kaskazini
Waziri Mkuu Malcolm Turnbull, akutana na kundi la densi la jamii ya watu wa kwanza wa Australia katika uwanjwa wa ndege wa Tennant Creek, Wilaya ya Kaskazini. Source: AAP

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News


Skip to article content

Northern Territory හි  Tennant Creek හී ප්‍රදේශයේ සංචාරයක නිරත අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අද දිනයේද එම ප්‍රදේශයේ සංචාරය කරමින් ප්‍රජා නායකයින් හමුවී සාකච්චා පැවැත්වීමට නියමිතයි.

1982 වසරෙන් පසුව ඕස්ට්‍රේලියානු අගමැති වරයෙක් මෙම ප්‍රදේශයේ සංචාරය කරන ප්‍රථම වතාව මෙය බවද සදහන්.

Tennant Creek ප්‍රදේශයේ වයස අවුරුදු 2ක් වයසැති ගැහැණු දරුවෙකු ලිංගික අපහරණයට ලක්වීමේ සිද්ධියක් පසුගිය පෙබරවාරි මාසයේ වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට මාධ්‍ය මගින් දැඩි අවධානයක් යොමුවිය.

අදාල ප්‍රදේශයේ ආදී වාසී ගැටළු විසදීමට රජය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන්ම ළමුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් අගමැති ටර්න්බුල් තම සංචාරය අතර තුරදී සදහන් කළේය.

අගමැතිවරයා Barkly ප්‍රාදේශීය කවුන්සිලයට අයත් මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම පිලිබදව තමන් අතිශයින් සතුටට පත්වන බවත්, රජය විසින් ලබාදෙන සේවාවන් අදාල ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන ආකාරය මාධ්‍යට මෙහිදී සියැසින්ම දැකගන්නට අවස්ථාව ලැබෙන බවත් Barkly නගරාධිපති Steve Edginton මෙහිදී සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now