SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පුජකවරයා ගේ නඩුව අද විභාගයට.

Cardinal George Pell stands trial over historical sexual offence charges
Source: AP

1 min read

Published

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පුජකවරයා වන කාදිනල් George Pell හට එල්ල වී ඇති ලිංගික අපහරණ චෝදනා පිළිබද නඩුව අද (05/03) විභාගයට ගැනීමට නියමිතය.

ලිංගික අපහරණය පිළිබද චෝදනා රැසක්  කාදිනල් George Pell ට එරෙහිව වික්ටෝරියානු පොලිසිය විසින් ගොනු කර ඇති අතර, මේ සදහා පිළිතුරු ලබාදීමට ඔහු මීට පැයකට පෙර  මෙල්බර්න් මහේස්ත්‍රාත්  අධිකරණය වෙත පැමිණි බව සඳහන්.

රෝමයේ වතිකානුවේ තුන්වන ඉහළ තනතුර වන භාණ්ඩාගාරික ලෙස  කටයුතු කරන  කාදිනල් George Pell  හට මෙම නඩු විභාගයට පෙනී සිටීමට පාප් වහන්සේ විසින් අවසර ලබාදී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now