SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු

Sri Lanka Cricket Election
Source: Facebook/ Sri Lanka Cricket

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා ඉවත් කර රෝයි ඩයස් මහතා එම තනතුරට පත්කිරීමට ක්‍රිකට් විධායක කමිටුව පෙරේදා තීරණය කර තිබේ.

ඒ අනුව අවිෂ්ක ගුණවර්ධන හට ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරදී තිබේ. අවිෂ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරින් ඉවත් කිරීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේස්ත්රයේ ප්‍රවීණයෝ විමතිය පළ කොට ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now