SKIP TO MAIN CONTENT

2017 වසරේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක වාර්තාගත ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් (SBS සිංහල / වාර්තා)

Cabinet approves Hambantota Port lease to China.
Source: Daily News

1 min read

Published

Updated

By Sanjaya Dissanayake


Skip to article content

2017 වසර තුළ ශ්‍රී ලංකාවට  ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක  ඍජු විදේශ ආයෝජන ලැබී ඇති බව ශ්‍රී ලංකවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 290ක්.  මෙය 2016 වසරට සාපේක්ෂව සිව් ගුණයක වැඩි වීමක් වන අතර, මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේ දී වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක්.

2017 වසරේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයට හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර්  මිලියන 300ක් පළමු වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර  චීන,හොංකොං,ඉන්දීය  සහ සිංගප්පූරු ආයෝජන මෙම ආයෝජන  වර්ධනයට හේතු වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now