SKIP TO MAIN CONTENT

20ට තුනෙන් දෙකක් සමග ජනමත විචාරණයකුත් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

20th Amendment
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (19/09) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

 

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ සියල්ලම එකම දිනයක පැවැත්වීම උදෙසා එම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now