SKIP TO MAIN CONTENT

බෙල්ලන්විල නා හිමියෝ අද ජාතියෙන් සමුගනිති.

Ven.Bellanwila nayake thera’s funeral today
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

උන්වහන්සේගේ  ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1 ට බොරලැස්ගමුව මංසන්ධියේ සිට 120 බස් මාර්ගයේ රත්නපිටිය මංසන්ධියට පැමිණ රත්තපිටිය මංසන්ධියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පැමිණීමට නියමිතව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now