SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගබ්සාව නීතිගත කිරීමේ යෝජිත පනත් කෙටුම්පත සඳහා සෙනට් ඡන්ද විමසීම ප්‍රමාද කෙරේ.

NSW premier delays abortion bill vote for several weeks
NSW premier delays abortion bill vote for several weeks Source: SBS

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව සෙනෙට් ඡන්ද විමසීම ප්‍රමාද කරනුයේ තම නායකත්වය ආරක්ෂා කරගැනීමට බවට නැගෙන චෝදනා ප්‍රාන්ත අගමැතිනි ග්ලැඩිස් බෙරෙජික්ලියන් තරයේ ප්‍රතික්ෂේප කොට සීටී.

ගබ්සාව අපරාධ පනතෙන් ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව නිව් සවුත් වේල්ස් සෙනෙට් සභාව දිගින් දිගටම විවාද කරමින් සිටියද අපේක්ෂා කළ පරිදි මේ සතියේ අවසන් ඡන්ද විමසීමක් සිදු නොවනු ඇති බවට වාර්තා වීමත් සමඟ ප්‍රන්ත අගමැතිනිය වෙත මෙම චෝදනා එල්ල වීමට පටන් ගැනින.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයුරු සහ මහජන මත විමසීම් සිදුකල ආකාරය නිරවද්‍ය නොවීම හේතුවෙන් මෙම පනත පිළිබඳව මහජන විරෝධතා සහිත පාර්ශවයක් නිර්මාණය වී ඇතැයිද ඒ සඳහා ප්‍රාන්ත අගමැතිනිගේ නායකත්වය වගකිව යුතු බවටද චෝදනා නැගේ.

මෙය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට ගෙන ආ දෙයක් විනා තම රජය මෙහෙයවූ දෙයක් නොවන බවද අගමැතිනි ග්ලැඩිස් බෙරෙජික්ලියන් පවසා සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now