SKIP TO MAIN CONTENT

ජූලි 22: වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 26 ක්

Fila teste Victoria
Source: AAP Image/James Ross

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 26 ක් හමු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 කි.

ඊයේ දිනයේදී (21/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 43,674 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,230 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now