SKIP TO MAIN CONTENT

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ලෝක නායකයින් ඉදිරියේ තබා 16 හැවිරිදි දැරියක් සැර කතාවක් කරයි. (වීඩියෝ)

Climate Change
Source: SBS News

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දේශගුණික විපර්යාස මැඩලීමට පියවර ගැනීමේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඊයේ (23/09) ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී ආරම්භ විය.

එහිදී 16 හැවිරිදි දේශගුණික ක්‍රියාකාරිනියක වන Greta Thunberg ඉතා හැගීම්බර කතාවක් සිදු කළාය.

දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගත ළමා පරපුරට සය ජීවිතය අහිමි වීම පිළිබඳ ස්වීඩනයේ සිට පැමිණි ඇය සිය කතාවේදී පැවසුවාය.

එමෙන්ම වර්තමානයේ දේශගුණික විපර්යාසයට ලෝක නායකයින් වගකිව යුතු බවද ඇය එහිදී චෝදනා කළාය.

Greta Thunberg
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now