SKIP TO MAIN CONTENT

දරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම උදෙසා දෙමාපියන්ව දිරිගන්වන්නට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඩොලර් මිලියන 5.5 ක ව්‍යාපෘතියක්.

AUS Government has launched a $5.5 million campaign encouraging parents to vaccinate their children
Trẻ em không chủng ngừa không được đến childcare Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් හට නියමිත ආකාරයෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට දෙමාපියන්ව දිරිගැන්වීම උදෙසා ඩොලර් මිලියන 5.5 ක පිරිවැයකින් යුත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ආරම්භ කර තිබේ.

ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ සාමාජ මාධ්‍ය ජාල හරහා දෙමාපියන්ව මේ පිළිබඳව දැනුවත් කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය  Greg Hunt පවසයි.

වයස අවුරුදු 5 ළමුන් දස දෙනෙකුගෙන් 9 දෙනෙකු හටම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දී ඇති නමුත් ප්‍රතිශක්තීකරණ අනුපාතිකය ඇතැම් ප්‍රදේශ වල පහළ මට්ටමක පවතින බව පැවසේ.

ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන සියලුම දරුවන් හට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now