SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ගබ්සාව නීතිගත කිරීමේ යෝජිත පනත ප්‍රාන්ත සෙනට් සභාවේදී සම්මත වෙයි.

Public Domain
Source: Public Domain

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ගබ්සාව නීතිගත කිරීමේ යෝජිත පනත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෙනට් සභාව තුලදී සම්මත වී තිබෙයි.

ඊයේ දිනයේදී මේ සඳහා පක්ෂව ඡන්ද 26ක් ලැබුනු අතර විපක්ශව ඡන්ද 14ක් ලැබුණි.

මෙම යෝජිත පනතට අදාළ සංශෝදන සීයයක් පමණ විවාදයට ගැණුනු අතර ඒ සඳහා පැය 40ක පමන පාර්ලිමේන්තු සභා කාලයක් දේශපාලකයින් ගත කර ඇත.

මෙම යෝජිත නිතී යටතේ පිළිසිඳ ගැනීමෙන් සති 22ක් යන තෙක් නීත්‍යනුකූලව ගබ්සාවක් සිදු කිරීමට කාන්තාවන්ට හැකි වෙයි. සති 22ක කාලයකට පසු ගබ්සාවක් සිදු කිරීමට නම් ඒ සඳහා වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වෙයි.

Temporary migrant
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now