SKIP TO MAIN CONTENT

ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට

Sri Lanka Easter Sunday Terror attack
Sri Lanka Easter Sunday Terror attack

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලංකාවේ පාස්කු ඉරිදා ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වනවිටත් ප‍්‍රතිකාර ලබමින් සිටී. තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) රාත‍්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 මේ අතර මෙම සිදුවීමෙන් මියගිය විදේශිකයින්ගේ සංඛ්‍යාව 45 දක්වා ඉහල ගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now